එකම පවුලේ ගැහැණු දරුවන් තිදෙනෙකු අපයෝජනය කළ එම දරුවන්ගේ මවගේ බාල සොයුරා (මාමා)කල්පිටිය පොලීසිය විසින් ඊයේ(25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ළමා රක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත කල්පිටිය පොලීසිය විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
අපයෝජනයට ලක්වූ දැරියන් වයස අවුරුදු 10ක සහ 11ක යන වයස්වල පසුවනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Follow US

Most Viewed Stories