ඊයේ (25) ගොඩකවෙල ඩිපෝව අසලදී ටී 56 වර්ගයේ සජීවී පතරොම් 340ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු රක්වාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගොඩකවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Follow US

Most Viewed Stories