මිහින්තලය පුදබිම කේන්ද්‍රකරගනිමින් මෙවර පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම, පාලන තන්ත්‍රයේ වගකීමක් බව පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ.
නමුදු උන්වහන්සේ ප්‍රකාශ කරනුයේ රජයෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවයට නිසි දායකත්වයක් ලබා දී නොමැති බවයි.
එම නිසා ම පොසොන් උත්සවය පැවැත්වීම සඳහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මුදල් එකතු කිරීමේ පිණ්ඩපාත චාරිකාවක්ද පසුගියදා ආරම්භ කළා.
රාජ්‍ය පොසොන් උත්සවය ආරම්භ කිරීම සඳහා ඓතිහාසික මිහින්තලා පුදබිමේ පහත මළුවේ සිට පැන් පෙරහැර උඩමළුවට වැඩම කරවීම
සිදු කර තිබෙන අතර සති පිරිත් දේශනාවද ඊයේ (25) ආරම්භ කෙරුණු අතර විහාරාධිපති හිමියන් පවසා සිටිනුයේ පොසොන් දිනවල විදුලි ආලෝකය නිසි අයුරින් නොලැබුණහොත් ජනතාවට පන්දම් එළි රැගෙන හෝ විහාර භූමියට පැමිණීමට සිදු වනු ඇති බවයි.

Follow US

Most Viewed Stories