විශේෂඥ කමිටුවේ අනුමැතිය ලැබී ඇති බැවින් ආයෝජකයෙකු සහ ආයෝජන මණ්ඩලයේ (BOI) මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ගංජා වගාව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
මේ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද(26) පැවසුවා.
මේ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම අද(26) පැවසුවා.
Follow US







Most Viewed Stories