අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ අද(26) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ සිටින බව කියන "මන්නා රමේශ්" නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය පවසනවා.
පුද්ගලික කෝන්තරයක් මත මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය පවසයි.

Follow US

Most Viewed Stories