මාතර - වෙහෙරගම්පිටිය ප්‍රදේශයේදී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග ගොස් 18 හැවිරිදි තරුණයෙකුගේ අතක් වෙන්වන්නට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් ද අද වාර්තා වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණයාගේ ඥාතීන් වෙන්ව ගිය අත අයිස්වල දමා මාතර රෝහලට රැගෙනවිත් ඇති අතර, පසුව එය බද්ධ කිරීම සඳහා තරුණයා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

Follow US

Most Viewed Stories