ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ පරිගණක කාමරය බිඳ භාණ්ඩ සොරාගත් සැකකරුවන් දෙදෙනකු ගම්පහ පොලිසිය විසින් අද(26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පාසලේ පරිගණක කාමරයේ තිබී ලැප්ටොප් පරිගණක දෙකක් හා ඩෙස්ක්ටොප් වර්ගයේ පරිගණකයක් සොරාගෙන ගොස් ඇති බවත් එහි වටිනාකම ලක්ෂ පහකට අධික වන බවත් පොලිසිය පවසනවා
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇති බවයි.

Follow US

Most Viewed Stories