ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවන තරගය මුම්බායි සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර පැවැත් වුනා.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 233ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කල Shubman Gill පන්දු 60ක් තුල ලකුණු 129ක් රැස් කළා.
Sai Sudharsan පන්දු 31ක් තුල ලකුණු 43ක් රැස් කල අතර නායක Hardik Pandya නොදැවී ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුනා.
පන්දු යැවීමේදී Akash Madhwal සහ Piyush Chawla එක් කඩුල්ල බැගින් දවාගත්තා.

Follow US

Most Viewed Stories