පෑලියගොඩ පොලීසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ නිලධාරින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කේරළ ගංජා තොගයක් රැගත් පුද්ගලයින් දෙනෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇති බවයි.
එමෙන්ම, උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත්තේ මාර්ගයේ වැටී තිබූ ජංගම දුරකථන අඩංගු පෙට්ටි 13 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීම හේතුවෙන්.

Follow US

Most Viewed Stories