ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවන තරගය මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් යන කණ්ඩායම් අතර අද(26) පැවැත් වුනා.
මෙම තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 233ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ආරම්භකළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු171ක් පමණක් ලබා ගැනීමට හැකි වුණා.
ඒ අනුව ලකුණු 62කින් අවසන් මහා තරගය සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තා.
ලබන 28වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

Follow US

Most Viewed Stories