කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් රෝහලකට ඇතුළත් කර ඇති අතර පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.
අදාළ කාන්තාව වයස අවුරුදු 76ක් වන වයෝවෘද්ධ කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇයගේ පුත්‍රයා විසින් ඇයගේ අවමංගල්‍ය කටයුතු සූදානම් කර භූමදානයට පෙර ඇඳුම් මාරුකිරීමට සූදානම් වන අවස්ථාවේ අදාළ කාන්තාව ගැඹුරින් හුස්ම හෙළන ශබ්දය ඇසී තිබෙනවා.
ඒ අනුව ඥාතීන් විසින් සිදු කළ පරීක්ෂාවේදී අදාළ කාන්තාව මියගොස් නොමැති බව අනාවරණය වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මේ වන විට එම කාන්තාව කලින් ප්‍රතිකාර ලබා සිටි රෝහලේම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු ඇති බවද වාර්තා වනවා.

Latest News
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026
ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට හෙට මිලිමීටර 75 ඉක්මවූ වැසි
Local
07 September 2026
ඇතුළට ගිය නාමල්ට පාර්ලිමේන්තු එන්න දෙන්න - පොහොට්ටුව කතානායකගෙන් ඉල්ලයි
Local
07 September 2026
ශ්‍රී ලංකා රග්බි පුහුණුකරු ධුරය ෆසිල් මරීජාට
Local
07 September 2026
Sri Lanka Expo 2027 ප්‍රවර්ධනයට EDB සහ ශ්‍රීලංකන් එක්වෙයි
Local
07 September 2026
යාල කලාප දෙකක් ලබන 14 සිට වැසේ
Local
07 September 2026
මෙට්‍රෝ බස් දෙවැනි ඩිපෝව කඩවතදී වැඩ අරඹයි
Local
07 September 2026
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව ඔක්තෝම්බර් 05ට කල්යයි
Local
07 September 2026
හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය නවීකරණය කෙරේ
Local
07 September 2026