ක්‍රිකට් ආයතනය ගැන විවාදයේ හැන්සාඩ් වාර්තාව ජාත්‍යන්තර සංගම්වලට

Friday, 25 August 2023 - 9:36

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ විවාදයේ හැන්සාඩ් වාර්තාව ජාත්‍යන්තර සංගම් වලට යොමු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ 2022 ලෝක කුසලාන පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලැබූ වියදම් සම්බන්ධ විගණකාධිපති කෙටුම්පත් වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට ඊයේ එක්වෙමින්.

මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories