Ocean Explorer නැමැති සුඛෝපභෝගී මගී නෞකාව ග්‍රීන්ලන්තයට ආසන්න මුහුදු ප්‍රදේශයක දී ගිලී යමින් පවතින බව වාර්තා වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ මෙම නෞකාව තුළ මේ වන විට මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 206 දෙනෙක් සිටින බවයි.
Ocean Explorer නෞකාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා Knud Rasmussen පරීක්ෂණ යාත්‍රාව පිටත් කර යවා ඇති අතර පවතින අයහපත් කාලගුණය නිසා එම යාත්‍රාවට තවමත් Ocean Explorer වෙත ලගා වී නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් Ocean Explorer නෞකාව හිමි සමාගම සඳහන් කර සිටින්නේ අදාළ නෞකාව මුදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

Follow US

Most Viewed Stories