තම රටෙහි සංචාරයකට එක් වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් කළ ආරාධනාව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිගෙන තිබෙනවා.
උතුරු කොරියානු මාධ්‍ය මේ සම්බන්ධයෙන් අද(14) වාර්තා කළ අතර රුසියාවේ මේ වන විට රැදී සිටින උතුරු කොරියානු නායකයා එරට යුද නැව් අධීක්ෂනය කිරීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දෙරටේ නායකයින් අතර ඊයේ(13) පැවති හමුවේදී උතුරු කොරියාව සහ රුසියාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට එකඟතාවය පළ වී තිබෙනවා.

Follow US

Most Viewed Stories