සිය රුසියානු සංචාරය හදිසියේම තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් තීරණය කර තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු හෙයින් මෙලෙස රුසියාවේ තවත් දින කිහිපයක් රැඳී සිටින බවයි උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ.
නිල සංචාරයක් සඳහා ඔහු රුසියාවට පැමිණියේ මීට දින කිහිපයකට පෙරයි.

Follow US

Most Viewed Stories