ගෘහ භාණ්ඩවල සඟවා නැව්ගත කිරීමට සූදානම් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වටිනා මත්පෙති තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කැප්ටගන් ලෙසින් හඳුන්වන මෙම මත්පෙති මිලියන 86 ක් කන්ටේනර් 5 ක සඟවා තිබියදී සොයාගෙන ඇති අතර, එය බරින් ටොන් 13ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම මත්පෙති තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එවා වෙනත් රටක් වෙත ප්‍රතිඅපනයනය කිරීමට සැළසුම් කර තිබූ බවයි.

Follow US

Most Viewed Stories