පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් ප්‍රකාශ කළා.
වොෂින්ටනයේ ඊයේ(14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හඳුනා නොගත් පියාසර වස්තූන් හා ඒ හා සමාන සංසිද්ධි පිළිබඳව විමර්ශනය සඳහා නව අධ්‍යක්ෂවරයෙකු පත් කිරීමට පියවර ගත් බවයි.
කෙසේ වෙතත්, නාසා ආයතනයේ ප්‍රධානියා ඔහුගේ අනන්‍යතාව හෙළි නොකර තිබෙනවා.
පිටසක්වල ජීවින් පිළිබඳ ගවේෂණවල නවතම හැරවුම් ලක්ෂය වූයේ පසුගියදා මෙක්සිකෝවේ දී පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් පළමුවරට ප්‍රසිද්ධියේ නිරාවරණය කිරීමයි.
2017 වසරේ පේරු රාජ්‍යයෙන් හමු වූ පිටසක්වල ජීවින්ගේ සිරුරු දෙකක් මෙලෙස ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර එම සිරුරු වසර 700ත් 1800ත් අතර කාලයක පැරණි බවට හඳුනා ගෙන තිබෙනවා.

Follow US

Most Viewed Stories