ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමඟම ලිබියාවේ දරුණු ජලගැලීමෙන් පුද්ගලයන් 11,000ක් මිය ගොස් ඇති බවත්, 20,000ක් පමණ පිරිසක් අතුරුදන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා
පුද්ගලයන් 30,000කට පමණ නිවාස අහිමි වී ඇති අතර අපිරිසුදු ජලයෙන් විවිධ රෝහ ඇති වීමේ අවදානමක් ද පවතිනවා.
මෙහි වැඩි හානියක් සිදු වූයේ වරාය නගරයටයි. පසුගිය ඉරිදා ඩර්නාහි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටී නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වුණා. එහි නගරාධිපති පවසන්නේ මිය ගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 20,000 දක්වා වැඩි විය හැකි බවයි.

Follow US

Most Viewed Stories