ඉන්දීය දේශසීමාව ආසන්නයේ ජම්මු - කාශ්මීර් හිදී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර පවතින ගැටුම්කාරී තත්වය තවදුරටත් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගැටුම් හේතුවෙන් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු සහ ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් තුන්දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
මීට දින 5 කට පමණ පෙර කැලෑබද භූමියක මෙම ගැටුම් ආරම්භ වූ අතර, අදාළ ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බවටයි අනාවරණ වී ඇත්තේ.
තවදුරටත් දෙපිරිස අතර වෙඩි හුවමාරු සිදුවන බවද වාර්තාවනවා.

Follow US

Most Viewed Stories