පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී වාහනයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් ඔහුගේ වාහනයට වෙඩි තබා තිබෙනවා.
කෙසේ නමුත් මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට කිසිඳු තුවාලයක් සිදුවී නොමැති බවයි වාර්තා වෙන්නේ.
(Update).... පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය ගැන විමර්ශන සිදු කිරීමට පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

Follow US

Most Viewed Stories