යතුරුපැදි සොරකම් කිරීමේ යෙදුනු මවක් සහ පුතෙකු ඇතුළු තිදෙනෙකු ජා-ඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.
සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරු පැදි හතක් ත්‍රීරෝද රථයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
කාර්මිකයෙකු ලෙස රැකියාවේ නියුතු සැකකාර පුත්‍රයා සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයා ගත් බව පොලිසිය අනාවරණය කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසුවා.

Follow US

Most Viewed Stories