ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317. 60ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එමෙන්ම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.83ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.83ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
Follow US
![facebook](https://www.hirunews.lk/images/socialmedia/FB1.png)
![youtube](https://www.hirunews.lk//images/socialmedia/YT1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/TikTok1.png)
![32ins](https://www.hirunews.lk//images/socialmedia/IG1.png)
![twitter](https://www.hirunews.lk/images/socialmedia/Tw1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Whatsaap1.png)
![32ins](https://www.hirunews.lk/images/socialmedia/Teleeeesnew.png)
Most Viewed Stories