දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් රත්තොට සහ කිරිඇල්ල පොලිස් වසම්වලින් වාර්තා වෙනවා.
කිරිඇල්ල, දම්මුල්ල, කරඳන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු හල්දොල ඇළට වැටී මියගොස් ඇති බව කිරිඇල්ල පොලිසිය සඳහන් කරනවා.
එමෙන්ම රත්තොට ලොන්විල් ජනපදයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු ද කරුවාව ප්‍රදේශයේදී ඔයට වැටී මියගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
මෙම මියයෑම් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories