පොලිස් නිලාධාරීන් තිදෙනෙකුට ප්‍රහාරයක්

Monday, 18 September 2023 - 17:13

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආරවුලක් මත පුද්ගලයින් පිරිසකගේ පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වර‍යෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා ඇතුලත් කර තිබෙනවා.

තලාතුඔය ගුරුදෙණිය මාර්ගයේදී මෙම පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පහරකෑමෙන් තුවල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු අනවසරයෙන් භට නිවාසයෙන් බැහැරට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම නිලධාරීන් තිදෙනා මෙලෙස පහරකෑමට ලක් වූ හේතුව මෙතක් අනවරණය වී නොමැති අතර ඒ සම්බන්ධව පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories