ඉන්දියාවේ නාමක්කල් ප්‍රදේශයේ අවන්හලක් තුළ ශවර්මා ආහාරයට ගනිමින් සිටි සිසුවියක් මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.
මෙම සිසුවිය පසුගිය සෙනසුරාදා පස්වරුවේ දිවා ආහාරය සඳහා ශවර්මා මිලදී ගෙන ඇති අතර එය ආහාරයට ගැනීමෙන් පසු ඇය හදිසියේම අසනීප වී ඇතින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සිදුවීමෙන් පසුව ඇයව රෝහල් ගත කළ ද පසුදින උදෑසන ඇය මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි දින කිහිපය සඳහා නාමක්කල් ප්‍රදේශයේ අවන්හල්වලට ශවර්මා සෑදීම තහනම් කර ඇති බවයි.

Follow US

Most Viewed Stories