මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයේදි ඉන්දීය කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටිනවා.
ඒ, ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 50ක වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට අවසන් මහා තරගයකදි දැවීයාම පිළිබද ප්‍රේක්ෂකයින් සහ සමාජ මාධ්‍ය තුල සිදුවූ ප්‍රශ්ණ කිරිම්වලට ප්‍රතිචාර දක්වමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින්ට වඩා හුරුපුරුදු කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි මෙලෙස අන්ත පරාජයක් ලක්වීම බොහෝ දෙනා තුල සැකයක් මතු වන්නට හේතු වුණා.
ප්‍රවේශපත්‍රයක් මිලදි ගෙන ක්‍රිඩාංගනයට පැමිණි තරග නරඹන්නන් මෙන්ම අනෙකුත් ප්‍රෙක්ෂකයින්ගේ බලාපොරොත්තු ද ඊයේ (17) සිහිනයක් බවට පත්වූයේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන්.
ඉතා දුර්වල ක්‍රිඩා විලාශයක් පෙන්නුම් කිරිම තුල මතුවූ සැකය හමුවේ අවසන් මහා තරගයේදි තරග පවාදිමක් සිදුවූයේ දැයි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පොලිස් මුලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුනා.
ඒ, අල්ලස,දුෂණ, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින්.

Follow US

Most Viewed Stories