රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය අසළ කටුදම්පේ ඇළේ තිබී අත් පා ගැට ගසා තිබූ 28 හැවිරිදි තරුණයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙය ඝාතනයක් බවට සැක කරන බවයි.
මිය ගිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
මරණයට පත් පුද්ගලයා පෙරේදා දින සිට නිවෙසට නොපැමිණීම හේතුවෙන් ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ සෝදිසියකදී මෙම මළසිරුර සොයා ගෙන තිබෙනවා.
මෙය ඝාතනයක් බවට සැකකරන පොලිසිය පැවසුවේ සිරුර සොයා ගන්නා අවස්ථාවේ ඔහුගේ අත් පා ගැටගසා තිබූ බවත් සිරුරේ තුවාල කිහිපයක් ද දක්නට ලැබුණු බවයි.

Follow US

Most Viewed Stories