ඊශ්‍රායලයේ රැකියා සඳහා ගිය පිරිස 600 ට ළංවෙයි

Tuesday, 19 September 2023 - 17:08

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+600+%E0%B6%A7+%E0%B7%85%E0%B6%82%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඊශ්‍රායලය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින් 590 දෙදෙනෙකුට මේ වනවිට ඊශ්‍රායලයේ ගෘහ සේවා රැකියා අවස්ථා හිමිවී තිබෙනවා.

එරට ගෘහ සේවා රැකියා සදහා පිටත්ව යන තවත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකුට අදත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ප්‍රදානය කෙරුණා.

මෙම පිරිස ඊශ්‍රායලයේ රැකියා හිමි වු 84 වන කණ්ඩායමයි.

කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු ඊට ඇතුළත්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories