ගාසා තීරයේ අල් ශිෆා රෝහල මේ වන විට මරණීය කලාපයක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
අදාල රෝහලේ සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ෂෙල් සහ වෙඩි ප්‍රහාර පිළිබඳ සාක්ෂි එම රෝහලේ සිදු කළ නිරීක්ෂණයේදී තමන් දුටු බවත් රෝහලේ පිවිසුම සමූහ මිනී වලක් බවට පත්ව තිබූ ආකාරය නිරීක්ෂණය වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතයින් පවසා තිබෙනවා.
ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් 300 දෙනෙකු පමණ අල්ෂිෆා රෝහලේ තවදුරටත් රැදී සිටින අතර ඔවුන් ඉන් කඩිනමින් ඉවත් කර ගැනීමට සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් සැපයීමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ උත්සහය වී ඇත්තේ.

Follow US

Most Viewed Stories