අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර්ගේ බිරිඳ මිය ගොස් තිබෙනවා.
රොසලින් කාටර් වන ඇය මිය යන විට 96 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
තම ආදරණීය බිරිඳ ජෝර්ජියා නිවසේදී දිවියෙන් සමුගත් බවත් මෙම අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් සියලු දෙනා ඇය අසල සිටි බවත් ජිමී කාටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඔහු තම බිරිඳ පිළිබඳව මෙසේද පවසා තිබෙනවා.
“මම මෙතෙක් ඉටු කළ සෑම දෙයකම රොසලින් මගේ සමාන සහකරු විය. මට අවශ්‍ය වූ විට ඇය මට ප්‍රඥාවන්ත මග පෙන්වීමක් සහ දිරිගැන්වීමක් ලබා දුන්නාය."

Follow US

Most Viewed Stories