මහරගම - පන්නිපිටිය - මාඹුල්ගොඩ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක ඇති වූ ගැටුමකින් එහි හිමිකරු ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ වෙළඳසැලට පැමිණි නාදුනන පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් වෙළඳසැලේ හිමිකරුට පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේ එය සමථයකට පත් කිරීම සඳහා දෙදෙනෙකුටද සැකකරු පහරදී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ තිදෙනා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories