ඉන්දීය මුදල් අමාත්‍ය නිරූපමා සීතාරාමන් විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමක් මත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මිත්‍රත්වය තහවුරු කිරීමේ තවත් ප්‍රතිපලයක් වශයෙන් මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 22ක් ඔවුන් පැමිණි යාත්‍රා 05ක් සමඟ ඊයේ (19) නිදහස් කර තිබෙනවා.
නිදහස් කළ යාත්‍රා පසුව ඉන්දියාව වෙත යැවීමට පියවර ගෙන ඇති අතර, පළමුව ධීවරයින් පිරිස පමණක් බාර දීමට පියවර ගෙන තිබෙනවා.
එසේ නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා මඟින් ජාත්‍යන්තර මුහුදු කලාපය වෙත රැගෙන ගොස් ඉන්දීය නාවික හමුදාවට බාර දී තිබෙනවා.

Follow US

Most Viewed Stories