Shell ඉන්ධන පිරවුම්හල් 200 ක් ශ්‍රී ලංකාවට

Tuesday, 21 November 2023 - 12:42

Shell+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+200+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජනපදයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන බෙදාහරින්නෙකු වන RM Parks Inc. සමාගම Shell නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයල සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 110ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

RM Parks Inc. සහ Shell සහයෝගීතාවය ඉන්ධන පිරවුම්හල් 200 ක් ක්‍රියාත්මක කරන අතර, EV ආරෝපණ පහසුකම් සහිත කුඩා සුපිරි වෙළඳසැල් වල සේවාවන් සැපයීමටද ගිවිසුම් ගත වූ බව ආයෝජන මණ්ඩයල නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories