ඇල්බේනියාවේ පාර්ලිමේන්තුව තුළ කුඩා ගිනි මැළ දල්වමින් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එහිදී ඔවුන් සභා ගර්භය තුළට දුම් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර ඇති බවයි.
ලබන වසරට අදාළව පැවති අයවැය විවාදයේ ඡන්ද විමසීම කඩා කප්පල් කිරීමේ අරමුණින් විපක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස හැසිරී ඇති බවයි සඳහන් වන්නේ.

Follow US

Most Viewed Stories