අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බවත් පසුගිය උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වූයේ උත්තර පත්‍ර පරීක්ෂාව මාස තුනක් ප්‍රමාදවූ නිසා බවත් අමාත්‍යවරයා පවසනවා.

Follow US

Most Viewed Stories