පිලිපීනයේ පැවතී ජේයෂ්ඨයන් සඳහා වූ ජාතික මලල ක්‍රීඩා තරගාවලියේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කාන්තාවක් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබෙනවා.
මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගය සඳහා සහභාගී වූයේ අකිලා තිරුනායකී නම් 71 හැවිරිදි කාන්තාවක්.
ඇය මීටර් 1500 හා 500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්ද, මීටර් 800 තරගයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත් බවයි වාර්තා වන්නේ.
මීට අමතරව ඇය මීටර් 400 දුර දිවීමේ තරගයෙන් හතර වන ස්ථානයද හිමි කර ගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ මෙම කාන්තාව විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් බවයි.

Follow US

Most Viewed Stories