ජපානයේදී ලාංකිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මියගිය තරුණයාගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ මාතර - දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු ශාලින්ද නැමැති 26 හැවිරිදි තරුණයෙක්.
ශාලින්ද මීට වසරකට පෙර ජපානයට යන්නේ ජීවිතය ජය ගැනීමේ අරමුණින්.
පවුලේ දෙවැනි දරුවා වූ ශාලින්දගේ පවුලේ අගහිඟකම් රැසක් තිබූ බැවින් ඔහුට විදෙස්ගත වීමට මව්පියන් මුදල් සොයා දෙන්නේ ද ණයට මුදල් ලබාගෙනයි.
ශාලින්ද ජපානයට ගියත්, ඔහුට මුහුණ දීමට සිදු වන්නේ අතිශය ඛේදජනක සිදුවීමකටයි.
පසුගිය ඔක්තෝබර් 15වැනිදා ජපානයේදී ශ්‍රී ලාංකිකයින් සංවිධාන කර තිබූ ක්‍රිකට් තරගයක් නැරඹීමට ශාලින්ද හා ඔහුගේ මිතුරන් එක් වී තිබෙනවා.
මෙහිදී ලාංකිකකයින් දෙපිරිසක් අතර ගැටුමකට ශාලින්ද ද මැදිහත්ව ඇති අතර, එහිදී ශාලින්ද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.
බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ශාලින්ද ඉකුත් නොවැම්බර් 11වැනිදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තා.
ශාලින්දගේ දේහය ඉකුත් 23 වැනිදා මෙරටට රැගෙනවිත් තිබූ අතර මේ වන විට දේහය දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
ශාලින්දගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ කපුගම පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

Latest News
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026
පමුණුගමදී මුහුදේ දියේ ගිලී අතුරුදන් වූ මවගේ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
Local
31 August 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
Local
31 August 2026
රවී කරුණානායක අල්ලස් කොමිසමට පැමිණෙයි
Local
31 August 2026
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 89 ඉක්මවයි
Local
31 August 2026
ඇමෙරිකාව ලාරක් දූපතට පහර දීමෙන් පසු ඉරානයෙන් ජෝර්දානයේ අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර
Local
31 August 2026