දකුණු පිලිපීනයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 31දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බස් රථ 2ක් සහ නිවසක් මතට පස් කඳු කඩා වැටීමෙන් මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ බස් රථ පතල් කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් පුද්ගලයින් 46 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Follow US
Most Viewed Stories