අමෙරිකානු යානයක් අතුරුදන්

Wednesday, 07 February 2024 - 23:23

%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
Nevada සිට California දක්වා පියාසර කරමින් සිටියදී ඇමෙරිකානු මැරීන් භටයින් පස් දෙනෙකු රැගත් හමුදා හෙලිකොප්ටරයක් අතුරුදන් වී තිබෙනවා.

මෙම යානය The San Diego County Sheriff’s Department වෙත දැනුම් දී තිබුණේ යානය අලුයම 1ට ගොඩ බෑමට නියමිත බවයි.

නමුත් San සිට කිලෝමීටර් 44ක් පමණ නැගෙනහිර නිම්නයකදී මෙම යානය අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

මේ වනවිට මුදාගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories