ඉන්දියාවේ ශල්‍යාගාරයේදී Pre-Wedding Shoot එකක් කළ වෛද්‍යවරයා සේවයෙන් ඉවතට (ඡායාරූප)

Saturday, 10 February 2024 - 11:16

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%81%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+Pre-Wedding+Shoot+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) එකක් සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කළ තිබෙනවා.

රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන කරන ආකාරය වන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක සකස් කර සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙහිදී වෛද්‍යවරයා ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරයටත් ඔහුගේ පෙම්වතිය සැත්කමට උදව් වන ආකාරයටත් පුර්ව විවාහ රූගත කිරීමේ ගෙන තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ රජයේ රෝහල මහජනතාවට සේවය කිරීම සඳහා මිස පුද්ගලික කටයුතු සඳහා නොවන අතර, වෛද්‍යවරුන්ගෙන් මෙවැනි විනය විරෝධී ක්‍රියා ඉවසිය නොහැකි බවයි.

Karnataka doctor sacked for pre-wedding shoot inside operation theatre in  Chitradurga |Video| | Karnataka News - News9live




OOPS : Doctor holds medical procedure-based pre-wedding shoot inside govt  hospital OT, dismissed


Karnataka doctor gets flak for pre-wedding shoot in hospital's operation  theatre - India Today





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories