ඇමරිකාවේ ජෙට් යානයක් කඩාවැටී දෙදෙනෙකු මරුට

Saturday, 10 February 2024 - 11:37

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් එහි ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස්දෙනෙකු එහි ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නේපල්ස් ගුවන්තොටුපොළට ගොඩබෑමට නියමිතව තිබූ මෙම යානයේ යාන්ත්‍රික දෝෂයක් මතුව ඇති හෙයින් හදිසි ගොඩබෑමක් අවශ්‍ය බව අනතුරට ලක්වීමට මොහොතකට පෙර ගුවන් නියමුවා පාලක මැදිරියෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories