තායිවානයට ඉහළ අහසේ චීන ඔත්තු බැලූන 8ක්

Saturday, 10 February 2024 - 18:30

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%96%E0%B6%B1+8%E0%B6%9A%E0%B7%8A
තායිවානය ඉහළ අහසේ චීන ඔත්තු බැලූන 8ක් දිස්වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ලූනා අලුත් අවුරුදු නිවාඩුවට පෙර දින එනම් ඊයේ (09) මෙම බැලූන 8 අඩි 15,000ත් - 38,000ත් අතර, උසින් දිස්වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට තායිවානය තම ගුවන් කළාපය අවට දිස්වන බැලූන පිළිබඳ දෛනික තොරතුරු වාර්තා නිකුත් කිරීම ආරම්භ කිරී්මෙන් පසු දිනක් තුළ දිස්වූ වැඩිම බැලූන සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව සඳහන් වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories