හුණු කර්මාන්තකරුවන් අපහසුතාවක

Monday, 12 February 2024 - 13:42

%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
බොහෝ අමුද්‍රව්‍ය මෙරටින්ම සපයාගත හැකිව තිබියදීත් ඒවා විදේශ රටවලින් ආනයනය කිරීම දේශීය කර්මාන්ත අභාවයට යාමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

විදේශ රටවලින් ආදේශක තීන්ත වර්ග ආනයනය කිරීම හේතුවෙන් සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාරම්පරික හුණු කර්මාන්තයට එල්ල වී ඇත්තේ ප්‍රබල බලපෑමක්.

ඔවුන් පවසන්නේ සොරණාතොට සහ මීගහකිවුල ප්‍රදේශවල හුණු කොටුවලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වැසී ගොස් ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories