පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට

Monday, 12 February 2024 - 15:21

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු ඇතුලු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා පිටව යන බවට පවසමින් ජාඇළ පමුණුගම ප්‍රදේශයට ගොස් මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදී ඊයේ මෙම අනතුරට මුහුණ පා ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි බදුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories