සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් හෙට සිට අඛණ්ඩ වර්ජනයේ (වීඩියෝ)

Monday, 12 February 2024 - 15:40

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මුදල් අමාත්‍යාංශය සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව අසාර්ථක වූ බැවින් හෙට උදෑසන 6.30 සිට අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක් නියෝජනය කරන සෞඛ්‍ය වෘත්තිකයින් ඊට එක්වන බවයි එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories