ඇෆ්ගනිස්තානයට එරෙහිව එන අපේ සංචිතය

Monday, 12 February 2024 - 16:27

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%91%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

එක්දින තරගාවලියේදී දුෂ්මන්ත චමීරට ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු වෙනුවෙන් සංචිතයට බිනුර ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.

දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17,19 සහ 21 වනදා මෙම තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහන් නම්කර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින්.

වනිඳු හසරංග (නායක),චරිත් අසලංක (උප නායක),පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්,ධනංජය ද සිල්වා,කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්,
දසුන් ශානක,මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු,මතීෂ පතිරණ,ඩිල්ශාන් මදුශංක, නුවන් තුෂාර, අකිල ධනංජය, කමිඳු මෙන්ඩිස්,සදීර සමරවික්‍රම,

May be an image of 1 person and text that says


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories