ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කළ පරිපාලන ග්‍රාම නිලධාරීවරයාට ඇප

Monday, 12 February 2024 - 19:45

%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගත් පරිපාලන ග්‍රාම නිලධාරීවරයා දැඩි ඇප කොන්දේසී මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට අනුයුක්තව සේවය කරන 35 හැවිරිදි ග්‍රාමා නිලධාරිනිය කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණා.

අදාළ පැමිණිල්ලෙන් ඇය දක්වා තිබුණේ පසුගිය මස 20 වනදා පරිපාලන ග්‍රාම නිලධාරිවරයා සිය නිවසට පැමිණි අවස්ථාවේ මෙලෙස ලිංගික අතවර කිරීමට උත්සහ කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories