පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් ගමන්ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (13) අනතුරට ලක්ව තිබෙනවා.
අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර සාලියවැව ප්‍රදේශයේ 15 කණුව ආසන්නයේදීයි.
මන්ත්‍රීවරයා ගම්න්ගත් ජීප් රථය අත් ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මන්ත්‍රීවරයාට අනතුරින් හානියක් සිදුව නොමැති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.
අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ අත් ට්‍රැක්ටරයේ හිමිකරු ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත්කර ඇති අතර සිදුවීම පිළිබඳ සාලිය වැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Follow US

Most Viewed Stories