ජංගම දුරකථන පාරිභෝගිකයින්ට විශේෂ දැනුම් දීමක්

Tuesday, 13 February 2024 - 7:37

%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම හැදුනුම්පත භාවිත කරමින් ලියාපදිංචි කර ඇති සිම්පත් සම්බන්ධයෙන් පරික්ෂා කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ව්‍යාජ ලෙස නිකුත් වූ සිම්පත් භාවිත කරමින් නිරන්තරයෙන් සිදුවෙන සමාජ විරෝධි ක්‍රියා සැලකිල්ලට ගෙන මෙම පරීක්ෂාව සිදු කරන ලෙසයි එහි අධ්‍යක්ෂිකා මේනකා පතිරණ දැනුම් දුන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories