පොලිසියට වැඩි කළ ආහාර, ගමන් සහ ප්‍රවාහන දීමනාව අද සිට

Tuesday, 13 February 2024 - 8:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%2C+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
මෙවර අයවැයේ දී පොලිස් නිලධාරින් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි.

ඒ අනුව මෙතෙක් හිමිවූ දීමනාවට අමතරව අයවැය මගින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් හෝ ලබා දෙනු ඇති.

කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට නියමිත අතර ඉන් සියයට 50ක් කඩිනමින් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories